Monday, December 17, 2012
Subscribe to:
Posts (Atom)
"කරුණාකර මෙම වෙබ් අඩවියෙහි ඇති සියළු ඡායා රූප හොඳින් නිරීක්ෂනය කරන්න...සත්‍යය වටහා ගන්න.. සෝම හිමි ගාතන අභිරහස හෙලි කිරීමට පෙළ ගැසෙමු..."
මේ අවසන් ඉල්ලිම වශයෙන් අපි කීප දෙනෙක් අපවත් වෙමු. අපවත් කරන්න නම්ලෑස්ති වෙන්නෙ සාසනේ නාමයෙන් අපි කීප දෙනෙක් අපවත් වෙමු...!!-සෝම හිමි (රුසියාවට යාමට පෙර මහනුවරදී)
මිත්්යා දෘෂ්ඨික බලවේග මඟින් ඔබ අපෙන් උදුරා ගත්තේ රටක් වශයෙන් මෙන්ම ජාතියක් වශයෙන් අපට ඔබ අවශ්්යම මොහොතේදීය...කෙසේ වෙතත්..විදේශීය බලවේග හමුවේ ශ්‍රී ලාංකික ජනතාවගේ අභිවෘධිය උදෙසා ඔබ වහන්සේ කල මෙහෙවර අසීමිතය්.. එය මිල කල නොහැකියි.. ඔබ වහන්සේ හට.......................................................................ජාතියේ උත්තමාචාරය.............................................................