"කරුණාකර මෙම වෙබ් අඩවියෙහි ඇති සියළු ඡායා රූප හොඳින් නිරීක්ෂනය කරන්න...
සත්‍යය වටහා ගන්න.. සෝම හිමි ගාතන අභිරහස හෙලි කිරීමට පෙළ ගැසෙමු..."
මේ අවසන් ඉල්ලිම වශයෙන් අපි කීප දෙනෙක් අපවත් වෙමු. අපවත් කරන්න නම්
ලෑස්ති වෙන්නෙ සාසනේ නාමයෙන් අපි කීප දෙනෙක් අපවත් වෙමු...!!
-සෝම හිමි (රුසියාවට යාමට පෙර මහනුවරදී)

අප හැර ගිය දා


හිමියනි ඔබ සදා අමරණීයයි
අයාලේ තරුණ හදවත් එක්තැන් කොට ඔවුන් යහ මඟට ගත් ඔබ වහන්සේ
මේ ශ්‍රී ලංකාවේ තරුණ මහළු සියළු දෙනාගේ සිත් තුල සදා අමරණීයයි...
ඔබව භෞතික වශයෙන් අපෙන් උදුරා ගැනීමට මිත්්‍යා දෘෂ්ඨිකයන් කටයුතු කලත් ඔබ දෙසූ දහම් මඟ කිසිවෙකුට උදුරා ගත නොහැක.. ඔබ නැති වීමෙන් රටට මෙන්ම රටේ තරුණ තරුණියන්ට මහත් පාඩුවකි.. ඔබ වහන්සේ මේ ලෝකය හැර ගිය මොහොතේ දහස් ගණන් තරුණ තරුණියන් ඉකිබිඳ හැඬුවේ ඔබට ඒ තිබූ අසීමිත ආදරය නිසාවෙනි....